IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහියංගණ රෝහලේ කණිෂ්ඨ සේවකයෝ පාරට බසිති

( රංජිත් කරුණාවීර)

මහියංගණ මුලික රෝහල ඉදිරිපිටදී රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ඩලය  අද  (08) නිහඩ විරෝධතාවයක නිරත වූහ.

කොවිඩ් අවදානම දැඩිව තිබියදී තම සේවාව අඛන්ඩව සිදු කරගෙන ගියද සෞඛ්‍ය සේවයේ තමන්ට හිමි වරප්‍රසාද නොලැබෙන බවත්, තමන්ගේ අතිකාල දීමනාද නිසි අයුරින් නොලැබෙන බවත් ඔවුහු කීහ.

 අවදානම සමග තම සේවාව සිදුකර නිවෙස් සදහා යන අවස්ථාවේ පවුලේ සාමාජිකයන්ද දැඩි අවදානමකට පත් වන බැවින් කොවිඩ් එන්ත්කරනය කණිෂ්ඨ සේවකයන්ගේ පවුලේ සාමාජකයන් සදහාද වහා ලබාදෙන ලෙස ඔවුහු එහිදී ඉල්ලා සිටියහ.

 



අදහස් (0)

මහියංගණ රෝහලේ කණිෂ්ඨ සේවකයෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site