IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර ගම් දෙකක් වහයි

(මොහොමඩ් ආසික්)

කොවිඩ් 19 වයිරසය ආසාදිත රෝගීන්  වාර්තා වීම හේතුවෙන් මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් දෙකක කොටස් කිහිපයක් අද (12) අළුයම සිට හුදකලා කළ බව කොවිඩ් මර්දන කාර්යා සාධන කමිටුව පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිළධාරි වස‍මේ විහාර පටුමඟ, විහාර මාවත, කප්පර පල්ලිය පාර, සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක්, පොල්වත්ත පාර කොටස, කෝවිල් වත්ත කොටසක් මෙලෙස හුදකලා කරනු ලැබ තිබේ.

 



අදහස් (1)

මහනුවර ගම් දෙකක් වහයි

kapila Monday, 12 July 2021 03:48 PM

ගමක් ඇරෙනවා ගමක් වැහෙනවා කෝවිඩ් හැම තැන පැතිරෙනවා .. . . . .. දෙන දේ කාලා වෙනදේ බල බල අපගේ ජීවිත මියයනවා .. .... . ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site