IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ අයෙක් ඇදවැටි මිය යයි

(පුෂ්පකුමාර ජයරත්න)

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අද (9)  ලිස්සා ඇද වැටීමෙන් මරණයට පත්ව ඇති බව වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි.
 
 
මියගිය පුද්ගලයා මල්ලවපිටිය හෙට්ටියාවත්ත  ප්‍රදේශයේ අයෙකි. ඔහුගේ දේහය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතය.
 
 
වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව වාර්තා වීමෙන් පසුව අද දිනයේ එහි නේවාසික වැඩිහිටියන් සමඟ කාර්ය මණ්ඩලය සහ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු 38 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට ලක් කළ බවද වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මාරි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය

 



අදහස් (0)

මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ අයෙක් ඇදවැටි මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site