IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිල්ලනියේ ඔකන්දුව පාළම අසළ දිය නෑ අයෙක් ගසා ගෙන යයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අධික වර්ෂාවෙන් පිටාර ගැලූ ජලයේ මිල්ලනිය ඔකන්දූව පාලම අසල දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඔකන්දූව ප්‍රදේශයේ පදිංචි  එරංග එශාන් ජයතිලක 41 හැවිරිදි පුද්ගලයෙකි 
      
මියගිය පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ අධික වර්ෂාවත් සමග පාලම අසලින් පිටාර ගැලූ ජලයේ දිය නාමින් සිටියදී එකවරම දියේ ගිළී අතුරුදහන් ව තිබූ බව  විමර්ශ‍ෙවලදී හෙළිවූ බව පොලිසිය කියයි.

         

 

 

 

 

 



අදහස් (0)

මිල්ලනියේ ඔකන්දුව පාළම අසළ දිය නෑ අයෙක් ගසා ගෙන යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site