IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මිරිස්වත්තේදී වාහන තුනක් එකට ගැටේ

( තිලකරත්න දිසානායක)

ගම්පහ - වතුරුගම මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලක බස් රථයක්, කුඩා ලොරියක් සහ වෑන් රියක ගැටී නිවසකට කඩා වැදීමෙන් තිදෙනකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල ඇතුලත් කළ බව පොලිසිය කියයි.

ගම්පහ සිට වතුරුගම දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරියෙහි මුහුණට මුහුණ ගැටී අසල පිහිටි නිවස තුලට කඩා වැදී ඇති බවත් පසුපසින් පැමිණි වෑන් රථයක්ද මින් අනතුරට පත්ව ඇති බවත්ය.

තුවාල ලැබූවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

බස්රථයේ සහ වෑන් රථයේ ගමන් ගත් පිරිස අතුරින් කිහිප දෙනකු සුලු තුවාල ලබා සිටි ආකාරයක් දක්නට ලැබුනු අතර බස් රථය කඩා වැදීමෙන් නිවසට හානි සිදුව තිබිණි.

 



අදහස් (0)

මිරිස්වත්තේදී වාහන තුනක් එකට ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site