IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මියගිය තල්මසෙකුගේ කොටසක් කටුනේරිය වෙරළට ගොඩගසයි

(ඔගස්ටින් ප්‍රනාන්දු)

මියගිය යෝධ තල්මසෙකුගේ සිරුරේ කොටසක් කටුනේරිය මුහුදු වෙරළට  අද (13) ගොඩ ගසා තිබිය දී හමුවූ බව හලාවත ධීවර අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම තල්මසා මීට සතියකට පමණ  ඉහත දී මිය යන්නට ඇති බවත් ගොඩ ගසා ඇති තල්මසාගේ සිරුර කොටස දැඩි ලෙස නරක්වී ඇති බවත් හලාවත ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පැවසීය.

මීගමුව වෙරළ ආසන්නයේ දී තල්මසෙකුගේ සිරුරක් මුහුදේ පාවමින් තිබූ බව මීගමුව ප්‍රදේශයේ ධීවරයින් පැවසූ බවත් එම සිරුර කටුනේරියට මෙලෙස ගොඩ ගසා ඇති බවට විශ්වාස කළ හැකි බවත් අනුර ජයසේකර මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.



අදහස් (0)

මියගිය තල්මසෙකුගේ කොටසක් කටුනේරිය වෙරළට ගොඩගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site