
(එම්.සුසිල් ප්‍රියන්ත)
ඇමරිකානු රජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීම ඇතුලු කාරණා රැසක් මුල් කර ගනිමින් අද (28) පස්වරුවේදි රත්ගම දී උද්ඝෝෂණයක් පැවැත්විණ.
සමගි ජන බලවේගයේ රත්ගම ආසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි පුෂ්ප කුමාර ද සොයිසා මහතා ඇතුලු පිරිසක් විසින් මේ උද්ඝෝෂණය සංවිධානය කරන ලදි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් පැමිණියේ රටට අහිතකර ගිවිසුම් රැසක් අත්සන් කිරීමට බව උද්ඝෝෂකයෝ පවසති.
ඇමරිකාව සමග මාතෘ භූමියට වින කරන හොර ගිවිසුම්වලට සිය පක්ෂයේ විරෝධය පළකිරීමට මේ විරෝධතාව සංවිධානය කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බල වේගයේ රත්ගම ආසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි පුෂ්ප කුමාර ද සොයිසා මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මයික් පොම්පියෝ ආවාට රත්ගමදී විරෝධයක්
විජේ Wednesday, 28 October 2020 03:17 PM
හුලං බහී පොම්පියෝගෙ දැන්..........
suji - ratgama Thursday, 29 October 2020 12:41 AM
මේ මාධ්‍ය සංදර්ශණයක් විතරයි. අපි නොදන්වයැ මේ ගොල්ලො කවුද කියලා. කාගෙ කර පිටින් හරි ගිහිං අඩුම ගානෙ පළාත් සභාවට හරි රිංග ගන්න පුලුවන්නම්. ඔය කරන්නෙ සජිත් මහත්තයට පේන්න.
lal Thursday, 29 October 2020 04:12 AM
ඔය බෝර්ඩ් අහසට අල්ලන්න එපැයි. උඩින් එයා ගියා.