
(පාලිත ආරියවංශ )
සිය 14 හැවිරිදි මිනිබිරිය දුෂණය කළේ යැයි සැකපිට 65 හැවිරිදි සීයා අද ( 2) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පාසැල් ශිෂ්‍යාව බදුල්ල විනීතගම පිහිටි සැකකරුගේ නිවසට පැමිණ සිටියදී රාත්‍රී කාලයේ දී මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවණය විනැයි පොලිසිය සඳහන් කළේය.
මෙම ශිෂ්‍යාව පාසැලට ගිය අවස්ථාවේ ඇගේ හැසිරීම ගැන සැකසිතී සොයාබැලීමේදී විදුහල්පතිවරයාට මෙම සිද්ධිය පවසා ඇති බවත් ඒ අනුව පොලිසියට කරන ලද පැමිණල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය .
දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කර තිබේ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.