
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අධිකාරි මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් 'මන්නා රමේෂ්' නමැත්තා, ගිනි අවියක් , ටී 56 වර්ගයේ ජීව උණ්ඩයක් , ජීව අත්බෝම්බයක් , කඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ඒ අවිස්සාවේල්ල , ගුරුගල්ල මංසන්ධියේ දී ය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල යාලගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
’මන්නා රමේෂ්’ අත්අඩංගුවට