IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැදගම ගම් දෙකක් හුදෙකලා කරයි

( ප්‍රසන්න පත්මසිරි)

බිබිල මැදගම ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ පවුල් 254ක් ජීවත්වන ගම්මාන දෙකක් අද(20 ) දවල් සිට හුදකළා ප්‍රදේශ බවට පත්කළ බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මැදගම ඉලුක්කුඹුර ග්‍රාම නිළධාරී වසමේ නිල්වලාගොඩ ගම්මානය හා 110, ඩී මැදගම මීගහවගුර ගම්මානය හුදකළා බවට පත්කර තිබේ.

මෙම ගම්මාන වලින් අහඹු ලෙස පුද්ගලයින් 73 දෙනෙකුට රැපිටි ඇන්ටිජන් පරික්ෂණය සිදුකිරීමෙන් පසු එයින් 56 දෙනෙකුට කොරෝනා 
රෝගය වැළදී ඇති බවට තහවුරුවීමත් සමග ගම්මාන දෙක හුදකළා කර තිබේ.

රෝගය වැළදුන රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා යොමුකර ගම්මානයේ ජනතාවට පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.



අදහස් (1)

මැදගම ගම් දෙකක් හුදෙකලා කරයි

kapila Tuesday, 20 July 2021 04:10 PM

පළාත් අතර සංචරණ සීමා දාලා වැඩක් තියෙනවද? මැදගමින් මොනරාගල දිස්ත්‍රික්කයට පහසුවෙන් බෝවෙන්න පුළුවන්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 698 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site