IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාතලේ ගණිකා නිවාසයක් වටලයි

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ බලකඩුව ප්‍රදේශයේ  සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවක් සහ පුද්ගලයකු අද (09) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම ස්ථානය වටලා අදාල සැකකාරිය සහ සැකකරු අත්අංඩගුවට ගත් බවත් මෙම ස්ථානය සම්භාහන ස්ථානයක් ලෙස කළක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවත් ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේදි ගංජා මිලිගෑම් 860ක් ද තිබූ බවත් සැකකාරිය කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් අදාළ සැකකරු සහ සැකකාරිය මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට (10)  ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

මාතලේ ගණිකා නිවාසයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site