
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වයත් සමග ඇල්ලකන්ද ප්‍රදේශයේදී විශාල කජු ගසක් පාරට ඇදවැටීමෙන් අද(13) උදෑසන මාතර-යටියන ප්‍රධානමාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය.
එම ගස කඩා වැටීම නිසා අධි බලැති විදුලි රැහැන් පද්ධතිය සමග විදුලි කණු කිහිපයකට ද අලාභ හානි සිදු වී තිබීම නිසා ප්‍රදේශයේ විදුලි බලය ද ඇණහිට තිබුණි.
මේ නිසා වාහන ගමනාගමනය විකල්ප මාර්ග ඔස්සේ සිදු කෙරුණු අතර බස් ධාවනයේ ද අඩුවක් දැක ගත හැකි විය.

2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
757
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතර-යටියන ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා