(ලලිත් නවරත්න)
විදෙස් පුද්ගලයෙකුගේයැයි සැක කරන පුද්ගල මළ සිරුරක් ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මාන වෙරළට ගොඩගසා තිබියදී අද (30)දා හමු වී ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙම සිරුර ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම්දී තිබිණි.
ස්ථානීය මරණ පරීක්ෂණයක් පැවැත්වූ හලාවත මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු රකිත අබේරත්න මහතා මෘතදේහය සම්බන්ධයෙන් වහාම වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පොලීසියට නියෝග කළේය.
ආරච්චිකට්ටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මුතුපන්තිය වෙරළ තීරයේ මළ සිරුරක්