IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය සමඟ 06ක් අත්අඩංගුවට

(සඳනුවන් කීර්ති)

අක්මීමන පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් දින දෙකේ සිදු කළ වැටලීම්වලින් හෙරෝයින්, අයිස් ගංජා යන මත්දාව්‍ය හා මුදල්  සමඟ සැකකරුවන් 06 දෙනකු  අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්දාව්‍ය ග්‍රෑම් 120 ක් හොරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 200 යක් ගංජා පැකට් 40 හා මුදල් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් මෙම මත්දාව්‍ය බෙදා හැරීමට යොදා ගත් ත්‍රීවිල් රථයක් හා යතුරු පැදි තුනක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස 25 ත් 45 ත් යන වයස් වල පසුවන ඇටඹගස්මුල්ල හියාරේ අමල්ගම කුරුදුවත්ත මානවිල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවත් ඒ  අතර හිටපු හමුදා සාමාජිකයකුද සිටින බව වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.



අදහස් (0)

මත්ද්‍රව්‍ය සමඟ 06ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site