IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මෝටර් උණ්ඩ දෙකක් හෝමාගමින් අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 


හෝමාගම පොලිස් වසමේ , මාගම්මන,දොලේකඩේ මාර්ගයේ නියඳගල වෙල්‍ යායේ කැලෑබද පෙදෙසක ,මෝටාර් උණ්ඩ දෙකක් තිබී අද (13) සොයා ගත් බව හෝමාගම පොලිසිය පවසයි .

අද (13) දහවල් වෙල්යාය පිරිසිදු කරමින් සිටි ගොවි මහතකුට බෑගයක බහා තිබූ පාර්සලයක් පරික්ෂා කිරීමේදී ඒ තුළ කිසියම්  සැක සහිත පාර්සලයක් තිබී හමුවීමත් සමග පොලිසිය දැනුවත් කර තිබේ.

මේ දිනවල ගිනි අවි ,පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන හෙයින් ඒ පිළිබඳ බියට පත් කිසියම් අයකු මෙම මෝටර් උණ්ඩ දෙක  මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඒ අනුව මෙම උණ්ඩ දෙක අධිකරණ නියෝගයක් හරහා බෝම්බ නිෂ්ක්‍රිය අංශයට බාර දී නිෂ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි .
 



අදහස් (0)

මෝටර් උණ්ඩ දෙකක් හෝමාගමින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13904 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site