IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මීගලෑවේ ගොවීහු පොහොර ඉල්ලා පාරට බසිති

(නිහාල් ජයවීර)

මීගලෑව මහවැලි කොට්ඨාසයේ ගැටිලෑව 311/ඩී/3, ගොවි සංවිධානයේ ගොවිහු පිරිසක් සිය වගාවන්ට පොහොර ලබා දෙන ලෙස ඉල්ලා අද (07) දහවල් ගැටිලෑව කුඹුරු යායේ නිහඬ උද්ඝෝෂණයක් පැවැත් වූහ .

දුරස්ථ භාවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් හා විවිධ සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මේ නිහඬ උද්ඝෝෂණය පැවැත් වූහ .

මෙවර යල් කන්නයේ වගා කළ ගොයම්වලට මේ වන විට මාස දෙකක පමණ කාලයක් ගතව ඇති බවත් එහෙත් වගාවට යෙදීමට පොහොර ඇටයක්වත් තමන්ට ලැබි නැති බව ගොවීහු කියති .

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක සංජීව කරුණාසාගර මහතා ද මේ නිහඬ උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටියේය .



අදහස් (0)

මීගලෑවේ ගොවීහු පොහොර ඉල්ලා පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site