IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


භාෂණයේ නිදහස ඉල්ලා පොළොන්නරුවේදී විරෝධයක්

(ඡායාරූප - ඩබ්. ඒ. පියතිලක)

(ඩබ්. ඒ. පියතිලක සහ ක.ග.කරුණාරත්න)
 
භාෂණයේ නිදහස ඉල්ලා සමගි ජන බල වේගයේ ආධාරකරුවෝ පිරිසක් පොළොන්නරුව කඳුරුවෙල දුම්රිය නැවතුම්පොළ අසල අද(25) විරෝධතාවයක නියැලිණි.
 
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් එම මන්ත්‍රීවරයාට මේ වන විට තර්ජන රැසක් මතු වී ඇති බවත්, දුෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගූ හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව  සිව් වසරකට බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කර රංජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතියද අහෝසි කිරීමට වත්මන් රජය විසින් කටයුතු කර ඇති බවත්, නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිවත් විරෝධයට පැමිණි  සමගි ජන බල වේගයේ පොළොන්නරු දිස්ත්‍රික් ආසනයේ සංවිධායක සමගි ජන බලවේගයේ  පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කින්ස් නෙල්සන් මහතා චෝදනා කළේය.
 
සමගි ජන බලවේගයේ  පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු ‍මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කරන ලදී.

(ඡායාරූප - ක.ග. කරුණාරත්න)

 



අදහස් (0)

භාෂණයේ නිදහස ඉල්ලා පොළොන්නරුවේදී විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site