IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බළන්ගොඩ ගඳ ගසයි

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බළන්ගොඩ  නගරයේ  කසල  එකතු  කිරිමේ  කටයුතු   සහ නගරය පිරිසිදු  කිරීමේ   කටයුතු  ඇණහිටීම නිසා බලන්ගොඩ  නගරයේ සහ නගර සභා  බල ප්‍රදේශයේ  තැනින් තැන  විශාල  කසල  ගොඩවල්  ගොඩ  ගැසී ඇතැයි නගර වාසීහු කියති.
2021 වර්ෂය  සදහා  බලන්ගොඩ  නගරසභාවේ  පුනරාවර්තන වියදම් දැරිම සදහා  අනුමැතිය  ලබා  ගැනිම  වෙනුවෙන්  පැවැති  ඡන්ද  විමසිමකදි  එම යෝජනාව  පරාජයට පත් විම හේතුවෙන්  සියලුම සනිපාරක්ෂක  කටයුතු ඇතුළු  අනිකුත්  අතවශ්‍ය සේවා  සදහා  මුදල්  වියදම්  කිරිමට  නොහැකි  විම හේතුවෙන්  එම  තත්ත්වය  ඇති  වී තිබේ.
මේඅතර  බලන්ගොඩ නගරයේ අප ජල බැස යන කාණු පද්ධතියද  පිරිසිදු නොකිරීම  හේතුවෙන්   විශාල දුර්ගන්ධයක්ද  වහනය වෙමින් පවති.
ඇති වි ⁣තිබෙන තත්ත්වය   නිසා   නගරයේ වෙළෙදසල් හිමියෝ මෙන්ම  නගරයට පැමිණෙන  ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.



අදහස් (0)

බළන්ගොඩ ගඳ ගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site