IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බස් වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 

පෞද්ගලික බස් කර්මාන්තය රැකගැනීම උදෙසා වූ වෘත්තීය සමිති එකමුතුව අද (2) බත්තරමුල්ල දියත උයන සිට ප්‍රවාහන අමාත්‍යාංශය දක්වා පාගමනින් පැමිණ උද්ඝෝෂණයක් පැවැත්විණි.

 

ඒ උද්ඝෝෂණයට බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණූ විජේරත්න, එහි ලේකම් අංජන ප්‍රයන්ජිත් යන මහත්වරු උද්ඝෝෂණයට සහභාගී වුහ.

 

සහන ණය ලබා දෙන ලෙසත්, නව බලපත්‍ර ලබාදීම නතර කරන ලෙසත්, බස් මාෆියාව නතර කරන ලෙසත්, ලීසිං සහන ලබාදෙන ලෙසත් ඉල්ලා මොවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරතවුහ.

 



අදහස් (1)

බස් වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක

Janith Tuesday, 02 February 2021 09:08 AM

වැඩිකරපු බස් ගාස්තුවට කට කපලා සෙනග අරන් යන්න නම් අව්ලක් නෑ වගෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site