
(යොහාන් භාසුර)
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මතට අද (06) පස්වරුවේ ගසක් කඩා වැටී තිබේ.
අනතුරට ලක්වූ බස් රථය අලුත්ගම බලා ධාවනය වූ බස්රථයකි.
අනතුරින් බස්රථයට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර ඩුප්ලිකේෂන් පාරේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබේ.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බසයක් මතට ගසක් කඩා වැටෙයි