IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බෙලිහුල්ඔය පිටාර ගලයි



(වයි.ඵ්.ඵස්. වීරවංශ)

හෝර්ටන්තැන්න හා ලෝකාන්තය ඉහළ ප්‍රදේශවලට අද  (07) සවස ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් බලංගොඩ බෙලිහුල්ඔය පිටාර ගලමින් තිබේ.  

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මාස ගණනාවකට පසු මෙලෙස බෙලිහුල්ඔය පිටාර ගැලූ බවයි.

බෙලිහුල්ඔය පිටාර ගැලීම නිසා සමනල වැව ජලාශයේ ද ජලමට්ටම ඉහළ ගොස් ඇතැයි සමනල වැව, කපුගල විදුලි බලාගාරයේ නිලධාරියෙක් සඳහන් කළේය.



අදහස් (0)

බෙලිහුල්ඔය පිටාර ගලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site