
(රංජිත් රාජපක්ෂ)
පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය සමයේ බලපත්‍රයක් නොමැතිව වතු ආශ්‍රිත ප්‍රදේශවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සදහා මත්පැන් බෝතල් තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහුන් සන්කයේ රජයේ අනුමත මත්පැන් බෝතල් 124 ක් සහ බියර් ටින් 48 ක් තිබි පොලිස් භාරයට ගෙන ඇත.
මත්පැන් තොගයක් රැගෙන යන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
351
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බලපත් නැතිව අරක්කු ඇද්ද පහක් මාට්ටු