IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලපිටියේ ග්‍රාමීය බැංකු ශාඛා සතියට දින තුනක් වහයි

(එම් .සුසිල් ප්‍රියන්ත)
           
කොරෝනා අවදානම් කලාපයක් ලෙස බලපිටිය හදුනා ගැනීමත් සමගම සිය ආයතනයට අයත් ග්‍රාමීය බැංකු ශාඛා වැඩකරන සතියේ දින තුනක් පමණක් විවෘත කිරීමට අද (3) තීරණය කළ බව බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය කියයි.
             
සිය බල ප්‍රදේශයේ සංචරණ සීමාව අවම කිරීමේ අරමුණින් මේ පියවර ගත් බව බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්.කුසුම්සිරි ද සිල්වා මහතා පැවසීය.
          
ඒ අනුව සිය ආයතනයට අයත් ග්‍රාමීය බැංකු ශාඛා හතම සදුදා,බදාදා හා සිකුරාදා පමණක් විවෘත කිරීමට පියවරගත් බව ද සිල්වා මහතා කීවේය.
         
අගහරුවාදා,බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා සිය ග්‍රාමීය බැංකු ශාඛා වසා දමන බවද ඔහු කීවේය.
       
බල ප්‍රදේශයේ කුමන බැංකු ශාඛාවක ගිණුමක් පැවතියද තමා දැනට පදිංචිව සිටින ලගම  ග්‍රාමීය බැංකු ශාකාව විවෘතව පවතින දිනයකදි සිය ගනුදෙනු සිදු කර ගැනීමේ පහසුකම ද මේ සමග ලබා දුන් බවද සිල්වා මහතා කීවේය.
     



අදහස් (0)

බලපිටියේ ග්‍රාමීය බැංකු ශාඛා සතියට දින තුනක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site