IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බොල්තු⁣⁣බේ ඔයේ ගිලී සරසවි සිසුවෙක් මියයයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරච්චි)

බලන්ගොඩ පින්නවල බොල්තු⁣⁣බේ ඔයේ ගිලී මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුර අද  (25) සවස සොයාගත් බව පොලිසිය පවසයි.


බලන්ගොඩ, ගලහිටිගම ප්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන එම්. මනුජ නැමති (23) හැවිරිදි සිසුවෙකු මෙලෙස මියගොස් ඇත.

බොල්තු⁣⁣බේ ඔයේ අලියා වැටුන වල නැමැති ස්ථානයට තරැණයන් කණ්ඩායමක් දිය නැම සදහා අද (25) පස්වරුවේ ගොස් ඇති අතර එහිදී මෙම තරුණා දියට වැටි දියේ ගිලී අතුරුදන් වී තිබුණි.

පින්නවල පොලිසිය සහ ප්‍රදේශවාසීන් පැය දෙකක පමණ කාලයක් සිදු කළ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර බොල්තු⁣⁣බේ ඔයේ තිබී හමු විය.

පශ්චාත් මරණය පරික්ෂණ හෙට (26) බලන්ගොඩ මුලික රෝහලේ පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.පිි. අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

බොල්තු⁣⁣බේ ඔයේ ගිලී සරසවි සිසුවෙක් මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site