(වයි.ඵ්.ඵස්. වීරවංශ)
බලංගොඩ නගර සභාවේ දෙසැම්බර් මාසයට නියමිත මාසික සහා රැස්වීම් ඵහි සභාපති චමික ජයමිණි විමලසේන වැවෙගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ඵම සහා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
උදැසන 10.00 ට ආරම්භ වු රැස්වීම් සවස 3.30 වන විටත් පැවති අතර හදිසියේම සභාපති වරයා සිය අසුනෙන් නැගිට ප්‍රකාශ කලේ උප සභාපති ඵමි. ටි.රූම් මහතාට සභාවෙ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන ලෙසයි.
ඵහෙත් උප සභාපති වරයා සදහන් කලේ තමන්ට සභාපති අසුනේ වාඩිවිය නොහැකි බවයි.
පසුව ඵක්සත් ජාතික පක්ෂයේ මංත්‍රී වරයෙකු වු රවින්ද්‍ර කවිරත්න මහතා ඵම පක්ෂයේ මංත්‍රී වරයෙකු වු විමලසිරි මඩුවන්වල මහතා තාවකාලික සභාපති වරයෙකු ලෙසට යෝජනා කලේය.
ඵ් අනුව විමලසිරි මඩුවන්වල මහතා සභාපති අසුනේ වාඩිවි අද දින සහාව කල්තබන බව ප්‍රකාශ කලේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංත්‍රීවරු ඊට විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගියහ.
ඊයේ (14) දිනයේ බලංගොඩ නගර සභාවේ අය වැය පැවති අතර සභාපති වරයා විසින් ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්විය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බලංගොඩ නගර සභාව උණුසුම් වෙයි