IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බෝර 12 තුවක්කුවක් හා පතුරම් 13 ක් සමග අයෙක් දැලේ

(එම්. සුසිල් ප්‍රියන්ත)

බෝර දොළහේ තුවක්කුවක් හා ඊට දැමිය හැකි පතුරම් 13 ක් සමග පුද්ගලයෙකු අද (16) රාත්‍රියේ මාවඩවිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව තෙලිකඩ පොලීසිය කියයි.

ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී මේ තුවක්කුව සමග පතුරම් තොගය සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.

සැකකරු හෙට (17) බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තෙලිකඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බෝර 12 තුවක්කුවක් හා පතුරම් 13 ක් සමග අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site