(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටී පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි
ස්ථානයේ තිබී බූරු කුට්ටමක්,පැදුරක් සහ රුපියල් 12,000 ක මුදලක් සොයාගෙන ඇත
පිලියන්දල පොලිසියට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත
පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේ දී එම පුද්ගලයන් නිවස තුළ බිම දැමූ පැදුරක් මත හිඳගෙන බූරු ගසමින් සිටි බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී දී එකම පුද්ගලයෙක් වත් මුව ආවරණ පැළඳ නොසිටි බවද වැටලීමට සහභාගිවූ නිලධාරියෙක් පැවැසීය
මුදල් ඔට්ටුවට බූරු ගැසීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ අද කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුරු පොළක් වටලා 6 ක් අත්අඩංගුවට