
( රවින්ද්‍ර ලියනගේ )
දන්කොටුව මැදිකැලේ ප්‍රදේශයේ නිවසක ඇතිවු ආරවුලක් දුරදිග ගොස් සිය බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.
අද(05) මෙම සිද්ධිය ඇතිවි ඇති බව පොලිසිය කියයි.
උදැලු පහරින් හිසට බරපතල තුවාල ලබාසිටි 37 හැවිරිදි කාන්තාව මිගමුව මහ රෝහලට ඇතුලත් කර පසුව කොළඹ ජාතික රෝහල වෙත යවා ඇති බව පොලිසිය කියයි.
බිරිද සමග ඇතිකර ගත් බහින් බස් විමක් දුරදිග ගොස් සැමියා බිරිදට උදැල්ලෙන් පහරදිමෙන් අනතුරුව නිවස පිටුපස ලිදේ බාල්දියට දමා තිබු කඹය ගලවා එම කඹයෙන් ගෙළ වැළලාගෙන ලිදට පැන ඇති බව සිදුකළ පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
ගෙළ වැලලා ගැනිමෙන් මිය ගොස් ඇත්තේ ගල්අත්ත ආරච්චිලාගේ නිශාන්ත පුෂ්ප කුමාර නැමිති 41 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
743
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිරිඳට උදැල්ලෙන් පහරදී සැමියා දිවි නසාගනී