
(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඹුල්පෙ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ මාදොල ප්‍රදේශයේ දි බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබුණු කන්ටේනර් රථයක් මාර්ගයේ එක් මංතීරුවකට අද (30) දා පෙරවරුවේ පෙරලීමෙන් විශාල අලාභහානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
බියගම බියර් කර්මාන්තශාලාවක සිට බදුල්ල ප්‍රදේශය දක්වා බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස පෙරලී ඇතැයි පොලිසිය කියයි. බියර් බෝතල් 25000කට ආසන්න ප්‍රමාණයක් එය පෙරලෙන විට එම කන්ටේනර් රථයේ තිබී ඇත. කන්ටේනර් රථය පෙරලීමත් සමග ප්‍රදේශයේ තරුණ පිරිස එයින් බියර් බෝතල් ලබා ගැනීමට උත්සාහ කර තිබීම හේතුවෙන් කන්ටේනර් රථය එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් පොලිස් ආරක්ෂාව යොදවා ඇත. කන්ටේනර් රථයේ ඇති වී තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් එය පෙරලී ඇති බවට පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදි අණාවරණය වි ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බියර් කන්ටේනරයක් පාර හරහා පෙරලෙයි
Damith Monday, 30 November 2020 06:13 AM
කරදරයක් වෙලා තියෙන වෙලාවෙවත් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන්.