IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 06ක් රෝහලේ

(මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

නල්ලතන්නිය, මරේ තේ වතුයායේ, ෆොරස්ට් කොටසේ  තේ දළු නෙළමින් වතු කම්කරුවන් පිරිසකට අද (10) ප.ව. 01.00 ට පමණ එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ  06 දෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතළත් කළ බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

තුවාල ලැබූ කම්කරුවන් අතර කාන්තාවන් 05 දෙනෙක් හා පිරිමි අයෙක් සිටින බවත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

තේ වතුයායේ මාර ගසක අත්තක බැඳ තිබූ බඹර කූඩුවකට උකුස්සකු විසින් පහර දීමෙන් ඇවිස්සුණු බඹරුන් තමන්ට පහරදුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින වතු කම්කරුවෝ පැවසූහ.



අදහස් (0)

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 06ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site