IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බඹරු ඇනීමෙන් සිසුවියන් තිදෙනකු රොහලේ

(රංජිත් රාජපක්ෂ)


               

තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන භාරති දමිල මහා විද්‍යාලයේ මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් සදහා එම පාසලේ පැවති බාහිර පන්තියකට සහභාගි වි ආපසු නිවස කරා යන අවස්තාවේ  මේ අනතුරට මුහුන පා ඇත.

තේ වත්තේ බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි සිසුවියන් තිදෙනාට පහර දි ඇති බවත් , බඹරුන් පහර දෙන අවස්තාවේ සෙසු පාසල් සිසු සිසුවියන් පාසල වෙත දිවගොස් බේරි ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

රෝහල් ගත කල සිසුවියන් තිදෙනා අවු 16 හැවිරිදි පාසල් සිසුවියන් බවත් , එම පාසල් සිසුවියන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව ලිදුල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේය.



අදහස් (0)

බඹරු ඇනීමෙන් සිසුවියන් තිදෙනකු රොහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site