IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 5ක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ )                      

 

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් පස් දෙනෙකු අද  (19) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.

තලවකැලේ පොලිස් වසමට අයත් වටගොඩ තේ වත්තේ පහළ කොටසේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් වතු කම්කරුවන්ට පහර දි ඇති බව තලවකැලේ පොලිසිය කියයි.

රෝහල්ගත කළ වතු කම්කරුවන් තිදෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර , බඹරු ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනෙක් පමණක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ලිදුලි රෝහලේ වෛද්‍යවරයකු කියා සිටියේය.



අදහස් (0)

බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 5ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site