IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බඹරබොටුව ගගේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට

( ලසන්ත නිරෝෂණ පෙරේරා)

වේවැල්වත්ත බඹරබොටුව ගගේ දිය නෑමට ගොස් සැඩ පහරකට හසුවි 18 හැවිරිදි තරුණයෙකු  මිය ගොස් ඇතැයි වේවැල්වත්ත පොලීසිය කියයි.

මියගිය තරුණයාගේ සිරුර ඊයේ  18 උදෑසන 10 ට පමණ  බඹරබොටුව ගගේ බානගොඩ ප්‍රාදේශයේදි සොයා ගත්බවවේවැල්වත්ත පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ  නොරෝච්චෝලේ නිර්මලපුර පදිංචි ගයාශාන් චමුදිත්චතුමල් නම්  තරුණයෙකි.

ඔහු පෙරේදා 17 පස්වරුවේදි නෑදෑයින් වන තරුණයින් දෙදෙනෙකු සමග දිය නෑමට බඹරබොටුව ගගට ගොස් තිබේ .

දිය නෑමෙන් පසු ගගෙන් එගොඩ විමට උත්සහා කිරිමේදී තරුණයා සැඩ පහරට හසුවි ඇතැයි පරික්ෂණවලදි හෙළිවි ඇතැයි පොලීසිය කියයි.

.                                                         



අදහස් (0)

බඹරබොටුව ගගේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site