IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති

 

(අංජුල මහික වීරරත්න)

උතුරු නැගෙනහිර බිම් බෝම්බ  ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන්  ක්‍රිකට් තරගාවලියක්  සහ කඹ ඇදීමේ තරගාවලියක් කිලිනොච්චියේ දී පැවැත්විණ.

ජාත්‍යන්තර මානුෂ්‍යවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය නිමිත්තෙන් කිළිනොච්චිය මහ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවති මෙම වැඩසටහන  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, බිම්වෙඩි පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව මෙය සංවිධානය කළේය.

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින පිරිස දිරි ගැන්වීම සහ ඔවුන් ඇගයීම මෙහි අරමුණ විය. 

සෑම වසරකම අප්‍රේල් මස 04 වනදාට ජාත්‍යන්තර මානුෂ්‍යවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය යෙදී ඇත. 

 

 

 



අදහස් (0)

බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site