(පාලිත ආරියවංශ)
බදුල්ල මහා නගර සභාවේ 2021 වර්ෂය සදහා වන අය වැය වැඩි ඡන්ද 9 කින් පරාජයට පත්විය.
නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද (1) අය වැය ඉදිරිපත් කළේය.පැය 5 ක ට අධික කාලයක් විවාද පැවත්විණි.විපක්ෂව ඡන්ද 17 ක්ද , පක්ෂව ඡන්ද 8 ක්ද ලැබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නගරාධිපති හා මන්ත්‍රීවරු 4 දෙනා,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 3 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්ච කළහ. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති සහ මන්ත්‍රීවරු 7දෙනා පක්ෂව ඡන්දය දුන්හ.
මීට පෙර බදුල්ල මහ නගර සභාවේ ඉකුත් වසර 2 ක අය වැය පරාජයට පත්ව තිබේ.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බදුල්ල මහා නගරසභාවේ අය වැය පරදී