
(පාලිත ආරියවංශ)
බදුල්ල කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය අද (25) ආරම්භ විය.
පෙරහර දේවාලයෙන් පිටත්ව දේවාලය ඉදිරියේ පිහිටි සිංහාසන මණ්ඩපය වෙත ගමන් කර එහිදී චාරිත්‍ර ඉටුකර නැවත දේවාලයට පැමිණියේය.
මේ මස 28 වැනිදා දක්වා කුඹල් පෙරහැරද 29 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා රන්දෝලි පෙරහර ද පැවැත්වේ.
අවසන් රන්දෝලි පෙරහර සැප්තැම්බර් 2 වැනිදා රාත්‍රී බදුල්ල නගරයේ විදි සංචාරය බව බස්නායක නිලමේ රංජිත් උදයකුමාර දිසානායක මහතා පැවසීය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.