IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බදුලුපිටියෙන් දවස් පහට කොරෝනා ආසාදිතයන් 32යි

බදුල්ල නාගරික සීමාවේ පිහිටි  බදුලුපිටිය ග්‍රාමයේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයන් ගෙන්   ඉකුත් දින 5  ක කාලය තුල කොවිඩ් ආසාධිතයන් 32 දෙනකු හඳුනාගත් බව බදුල්ල මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂඛ  ප්‍රසාද් උපුල් කුමාර මහතා පවසයි.

තවදුරටත්  පී. සී.ආර්. පරීක්ෂණ ගම්වාසීන් යොමු කිරීමට කටයුතු කරන බව බදුල්ල මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි.



අදහස් (0)

බදුලුපිටියෙන් දවස් පහට කොරෝනා ආසාදිතයන් 32යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site