IMG-LOGO

බෝතල් මූඩිය උගුරේ සිරවී දරුවෙක් මරුට

( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලිව් ඩබ්ලිව් හියුබට්  ප්‍රනාන්දු )
 
කුඩා බෝතල්  මූඩියක් උගුරේ සිරවීමෙන් මාස 14ක දරුවකු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලීසිය කියයි.
 
මෙසේ මිය ගොස් ඇත්තේ දූනගහ  බටහිර අධිකාරිමුල්ල  පදිංචිව සිටි කේ ඒ උවිදු වගීෂ නැමැති දරුවෙකි.
 
රෝගී වූ දරුවා රෝහල් ගත කර ඇත දරුවා එහිදී  මරණයට පත් වීමෙන් පසු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පැවැති  මරණ පරීක්ෂණයේ දී මේ බව හෙළි වී ඇත.
 
බෝතල් මුඩිය උගුරේ සිරවීමෙන් මොළයට  ලේ ගමන් කිරීම අවහිර වීමෙන් මරණය සිදුව ඇතැයි හෙළි වී ඇත.
 
මීගමුව මහ රෝහලේ හදිසි මරණ  පරීක්ෂක සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ මරණ පරීක්ෂණය පැවතිණි .
 
දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාගේ මහතාගේ මෙහෙයවීම මත පොලිස් කොස්තාපල් සරත් මහතා පරීක්ෂණ පැවැත් වීය 



අදහස් (0)

බෝතල් මූඩිය උගුරේ සිරවී දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 185 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site