IMG-LOGO

බගවන්තලාවේ වතු 4 කින් අසාදිතයින් 51 ක්

 (සුදත් එච්. එම්. හේවා )

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතු හතරකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 51 දෙනකු හමුවි ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල  ඊයේ (10) රාත්‍රියේ ලැබුන වාර්තා මත බගවන්තලාව වතුයායේ ඉහල කොටසින් ආසාදිතයන් 28ක්, බ්‍රිල්ග්‍රේඩ් වතුයායෙන් ආසාදිතයන් 08ක්,ඇන්පිල්ඩ් වතුයායෙන් ආසාදිතයන් 11ක්, ඉන්වරි වතුයායෙන් ආසාදිතයන් 4ක් වශයෙන් ආසාදිතයන් හදුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ආසාදිතයන් පසුගිය දිනවලදි හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල පිරිස් බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන් 51 දෙනාගේ පවුල්වල සමාජිකයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසීය.  



අදහස් (1)

බගවන්තලාවේ වතු 4 කින් අසාදිතයින් 51 ක්

සූර සරදියෙල් Friday, 11 June 2021 05:07 PM

සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා... කෝවිඩ්19 ඉක්මණින්ම මේ රටින්ම තුරන් වී යායුතුයි.. කියා දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site