IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බගවන්තලාව ලින්ස්ටඩ් වත්තේ කොටසක් හුදකලා කරයි

(රංජිත් රාජපක්ෂ)                      

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසූහ.


බගවන්තලාව ලිනිස්ටඩ් වත්තේ පහල කොටසේ එකම පවුලේ පස් දෙනෙකු සහ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම අසාදිතයන් හය දෙනා ඊයේ (01) දින රාත්‍රියේ හම්බන්තොට සහ මාතර කමුරුගමුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට කටයුතු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂක පැවසිය.


අසාදිතයන් පදිංචි නිවාස වලට ආසන්නයේම පවුල් 32 කට අයත් සමාජිකයන් 120 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර එම පවුල් 32 පදිංචි වතු නිවාස කොටස (01) දින රාත්‍රියේ සිටම හුදකලා කල බවත් ,එම පවුල් වල සමාජිකයන්ගේ පි.සි.ආර් පරික්ෂණය (02) දින සිදු කල බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සඳහන් කළහ. 



අදහස් (0)

බගවන්තලාව ලින්ස්ටඩ් වත්තේ කොටසක් හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site