IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බේකරිවත්ත නිවසක් වටලා හෙරොයින් සමඟ පුද්ගලයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩ්පාස් තොටළඟ බේකරිවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් මත්කුඩු, මුදල් සහ ඇත්දළ යුවළක් සමඟ  පුද්ගලයෙක්  අද (8) අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලිසිය කියයි. 
 
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 10 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 255,000 ක් හා ඇත් දළ යුගළක් පොලිස් බාරයට ගනු ලැබීය.
 
තොටලග බේකරි වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ මත්කුඩු පැකට් කරන බවට වෙරළබඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියකු කීය.



අදහස් (0)

බේකරිවත්ත නිවසක් වටලා හෙරොයින් සමඟ පුද්ගලයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site