IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පුහුණුව නිම වූවෝ සහතික ලබති

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ජර්මානු තානාපති කාර්යාලයේ වෙළඳ අංශය හා වර්ත් ලංකා සමාගම එක්ව සංවිධානය කල තාක්ෂණවේදීන්ගේ විමසා ව්‍යවසායකයන්  පුහුණු කිරීමේ වැඩසටහනේ සහතික පත්‍ර ප්‍රදානය නාරාහේන්පිට පිහිටි වෘත්තිය වෘතීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.

පාඨමාලාව සම්පූර්ණ කර නිලධාරීන් 20දෙනකු එහිදී සහතික පත් ලබා ගත් අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමමසිංහ,  වෘත්තීය පුහුණු අධිකාරියේ පරිපාලන අධ්‍යක්ෂ සමන් කුලසුරිය, වර්ත් ලංකා සමාගමේ කළමනාකාර රොහාන් අමීර්තිය මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 

ළහිරු හර්ෂණ

 



අදහස් (0)

පුහුණුව නිම වූවෝ සහතික ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 590 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 736 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site