IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පස් බැම්මකට යටවී සිටි දෙදෙනකුගේ දිවි බේරාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
                                 
තලංගම හීනටිකුඹුර ප්‍රදේශයේ දී  අද (17) පස් බැම්මකට යටවී ජීවිතයත් මරණයත් අතර  සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ දිවි තලංගම පොලිසිය, යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ මැදිහත්ව බේරා ගැනීමට සමත්ව තිබේ.
 
මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ හීනටිකුඹුර ප්‍රදේශයේ පදිංචි උදේශ් ගැමුණු කුමාර  හා කොළඹ 15 පදිංචි හැරල්ඩ් ජුඩ් සෙබස්තියන්  යන දෙදෙනාගේය.
 
නිවසක  පිටුපසට වන්නට පිහිටා තිබෙන විශාල පස් බැම්ම නාය යාම වැළැක්වීම සඳහා අවශ්‍ය  කොන්ක්‍රීට් බැම්මක් ඉදිකිරිමට  කානුවක් කපමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.


 



අදහස් (0)

පස් බැම්මකට යටවී සිටි දෙදෙනකුගේ දිවි බේරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site