
(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි සහ නාවලපිටිය- ලලිත් සිසිර කුමාර)
බෝගහවත්ත- කලපිටිය හරහා නාවලපිටිය මාර්ගයට වර්ධනකුඹුර ප්‍රදේශයේදි පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය කටයුතු අද (02)සවස සිට නවතා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ දිඹුල- පතන විධායක ඉංජිනේරුවරයා විසින් එම ස්ථානයට රථ වාහන ඇතුළත් කිරීම අවධානම් සහිත බව දැන්වීම් ප්‍රදර්ශණය කර රථවාහන රියදුරන් දැනුවත් කොට තිබේ.
මාර්ගයට ඉහළින් පිහිටි වගුරු බිමක් සහිත ප්‍රදේශයෙන් ගලා බසින මඩ සහිත ජලයෙන් මාර්ගය එකම මඩ වගුරක් බවට පත්ව ඇති අතර එම ස්ථානයෙන් මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ගෙන යනු ලබයි.



2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පස් කඩාවැටී බෝගහවත්ත-නාවලපිටිය මාර්ගය අවහිර වෙයි