
(අශෝක තිලකරත්න)
තංගල්ල වගේගොඩ ජලාශයේ දියනාමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු අද (15) සවස දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බෙලිඅත්ත නලගම පදිංචි පොලොම්මාරුව මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වල්ගම කොඩිතුවක්කුගේ රිසිත් චන්දිප (16) නැමති සිසුවායි.
තංගල්ල පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාසල් සිසුවෙක් දියේ ගිලී මිය යයි