IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පාසල් සිසුන්ගෙන් මත්ද්‍රව්‍ය විරෝධතාවක්

‘මතින් නිදහස් රටක්’ තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව අද(26) දිවයින පුරා පාසල්වල මත්ද්‍රව්‍ය විරෝධතා පාගමන් සහ  වැඩසටහන් පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසක් අනුව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

එම අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

(ඡායාරූප - රවී ලියනගේ)- ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසල ඉදිරිපිට

(ඡායාරූප - ඩබ්. ඒ. පියතිලක) - මින්නේරිය සී. ඩබ්ලිව් . ඩබ්ලිව්. කන්නන්ගර ප්‍රාථමික විද්‍යාලය අසළ

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ) -  හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රදේශයේ සිංහල සහ දමිළ පාසල්වල සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන 

ඡායාරූප - සනත් ගමගේ



අදහස් (0)

පාසල් සිසුන්ගෙන් මත්ද්‍රව්‍ය විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32359 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14869 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site