IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාසල් නිල ඇඳුමින් දුම්පානය කරලා


(අනීෂා මානගේ)                                                              

පාසල් නිල ඇඳුමෙන් බස් රථයක් තුළ දුම්පානය කරමින් සිටි බව කියන තංගල්ලේ ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනකු සහ 19 හැවිරිදි තරුණයන් දෙදෙනකු අද (28) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රන්න සහ නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුන් තිදෙනකි.

මෙම පාසල් සිසුන් තිදෙනා සහ තරුණයන් දෙදෙනා බෙලිඅත්ත නගරයේ බස් නැවතුම්පොළ තුළ නතර කර තිබූ බස් රථයක් තුළදී අත්අඩංගුවට ගෙන තිබිණි. 

බස් රථයේ පිටුපස ආසනයේ වාඩි වී දුම්පානය කරමින් සිටියදී මොවුන් අද (28) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට ගත් පාසල් සිසුන්ට තරයේ අවවාද කර දෙමව්පියන්ට බාර දීමට කටයුතු කළේය.



අදහස් (1)

පාසල් නිල ඇඳුමින් දුම්පානය කරලා

Sunil Gnanasekera Tuesday, 29 September 2020 04:37 AM

මහ වීර ක්‍රියාවක් කරලා, කුඩු ලංකාවට ගෙන්නන අය දැක්කම අහක බලාගෙන යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site