IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොල් රා නිෂ්පාදනය කළ කාන්තාවෝ දෙදෙනෙක් සැකපිට

කොච්චිකඬේ පොලිස් වසමේ, පාසල් මාවත, ඔවිටියාවත්ත ප‍්‍රදේශයේදී  නීතිවිරෝධීව පොල් රා නිෂ්පාදනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බාළකා කඳවුරේ නිලධාරීහූ සමත් වූහ.
බලපත‍්‍ර උල්ලංඝණය කරමින් පොල් රා නිෂ්පාදනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කළ බවත් එහිදී ගෝඩා ලීටර් 4000 ක් සහ මිලිලීටර් 625 ප‍්‍රමාණයේ පොල් රා බෝතල් 2760 ක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 28 හැවිරිදි බවත් සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ෂන සඳහා මිගමුව සුරාබදු ස්ථානය වෙත පුද්ගලයන් සහ උපකරණ බාරදුන් බවත් පොලිසිය පැවසීය.

 



අදහස් (0)

පොල් රා නිෂ්පාදනය කළ කාන්තාවෝ දෙදෙනෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site