(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
යුද්ධ හමුදා ආධුනික සෙබළුන් දෙදෙනකු පුහුණුව අතරතුරදි දියතලාව යුද්ධ හමුදා කදවුරෙන් පැන පලායමින් සිටියදී බලන්ගොඩ නගරයේදී පොලිසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන ඇත .
වෙලේවැව නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක සහ කළුහාවෙල ,යක්කල මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක ආධුනික යුද්ධ හමුදා සෙබළුන් දෙදෙනකු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පලායමින් සිටි ආධුනික සෙබළු දෙදෙනකු අත්අඩංගුවට