(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 402 වාර්තා වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව් .එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිතයින් ගණන 5292ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
මෙතෙක් දිස්ත්‍රික්කයේ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කලේය.
ආසාදිතයින් සියලුම දෙනා මේ වනවිට දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර හෙතෙම කීය.
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලොන්නරුවෙන් ආසාදිතයන් අද 402ක්